තෙල්මෙි නර්තනය

              තෙල්මැයි නර්තනය       ශ්‍රී ලංකාවේ පසුබැසී නොගිය සංස්කෘතික උරුමයක් ලෙස නර්තනය සලකනු ලබයි. අපරම්පරාගතව දිවයිනේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුනක් දක්නට ලැබේ. ඒවා වූයේ උඩරට නර්තනය, සබරගමු නර්තනය සහ පහාතරට නර්තනයයි. මෙයින් පහාතරට නර්තනය විශේෂයෙන් ගෞරවයට ලක්වන්නේ තෙල්මැයි නර්තනය හේතුවෙන්ය. තෙල්මැයි නර්තනය යනු පහාතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධානම නර්තන රටාව සහ චාරිත්‍රමය සංකේතයකි. පුරාණ ආරම්භය තෙල්මැයි නර්තනයේ ආරම්භය සම්බන්ධයෙන් කථානායක වන්නා වූයේ ගිගුරුම් වාදන හා ගැමි විශ්වාස පසුබිමකිනි. පහාතරට පලාතේ ගොවීන්ගේ ජීවිතය, ගොවිතැන හා වැසි සඳහා ඇති විශ්වාසයන්ට සමගාමීව මෙය බිහිවූ බව සාක්ෂි ඇත. "තෙල්මැයි" යන නාමයද එහි දියුණු වූ මුල් කාලයේ සිට භාවිතයට ගෙන ඇති බව විශේෂයෙන් සලකනු ලබයි. "තෙල්මැයි" යන්න අදහස් කරන්නේ තෙල් පොතන, ශුභාශිංසන සහ අරුධාවක් යන අදහසයි. පුරාණ ගොවි සමාජය වැසි අයදුම් කිරීමේදී, ගොවිතැන් ආරම්භයේදී සහ අසුභ බල බලවතුන්ට එරෙහිව ආරක්ෂාවක් ලෙස තෙල්මැයි නර්තනය භාවිතා කළේය. ආගමික හා චාරිත්‍රමය පසුබිම තෙල්මැයි නර්තනය බුදුගමන සමග දඩ...

සාමිප්‍රදායක නර්තන කලාව

           දේශීය නර්තන කලාව 


      දේශීය නර්තන කලාව පිළිබඳව කතා කරන විට ⁣අපට ඈත අතීතය දක්වා දිවෙන කතා රාශියකින් සමන්විත ජනප්‍රවාද වලින් පිරි තොරතුරු බොහෙමයක් ඇත. මෙි ලිපි මාලාව අද සිට ඔබට ගෙන එන්නට මා කටයුතු කරනු ලබන්නේ  ඒ අතීත කතා ද සමඟය.

   ශ්‍රී ලංකාවෙි නර්තන කලාව පිළිබඳව කතා කරන අප දන්නවා ලංකාව තුළ ජනාවාස ආරම්භ වෙන කාලට හෝ ඊටත් ඉහත කාලය දක්වා නර්තන ඉතිහාසය දිවෙන බව.

දැන් අපි බලමු ලංකාව තුළ තිබෙන සමිප්‍රදායක නර්තන කලාවන් මොනවාද කියල.අපි හැමදෙනාම දන්නා පරිදි 

* උඩරට නර්තන සමිප්‍රදාය

* පහාතරට නර්තන සමිප්‍රදාය

* සබරගමු නර්තන සමිප්‍රදාය 

       මෙි තමා අප දන්නා දේශීය නර්තන කලාවන්. හොදයි අප මෙි නර්තන කලාවන් පිළිබඳව වෙන වෙනම කතා කරමු.ඊළග කොටසින් අප උඩරට නර්තන කලාව පිළිබඳව කතා කරමු. 

  නර්තන කලාව පිළිබඳව කතා කරන විට අපට ලංකා ඉතිහාසයේ මුල්ම ආර්යයන් පිළිබඳව කතා කිරිමට ද සිදුවෙි.



Comments

Post a Comment

Popular posts from this blog

සබරගමු නර්තන කලාව

පහාතරට නර්තන කලාව